Skip to content
Admissions are open for the next intake.
Register now →
College of Pharmacy
Colombo · Sri Lanka
HOME
PROGRAMMES
ABOUT
COURSES
ARTICLES
CONTACT
STUDENT LOGIN
Back to Exams
2028 MCQ Analysis 01
10 Questions · Free Practice
30:00
ඔබේ නම
*
දුරකථන අංකය
*
Question 1 · 10 marks
තර්කයක් යනුවෙන් අදහස් කරනුයේ,
1
අවයව 2 කින් හා නිගමනයකින් යුක්ත වූවකි
2
අවයව හා නිගමන වලින් යුක්ත වූවකි.
3
වාක්ය කිහිපයක් එකතු වී සෑදුණු ප්රකාශනයකි.
4
අවයව හා නිගමනයකින් යුක්ත වූවකි.
5
අවයවයකින් හා නිගමනයකින් යුක්ත වූවකි.
Question 2 · 10 marks
තර්කයක්,
1
සත්ය හෝ අසත්ය වේ.
2
සත්ය මෙන්ම අසත්ය වේ.
3
සත්ය හෝ අසත්ය නොවේ.
4
සප්රමාණ හෝ නිෂ්ප්රමාණ වේ.
5
සප්රමාණය මෙන්ම නිෂ්ප්රමාණය නොවේ.
Question 3 · 10 marks
සප්රමාණතාවය, නිෂ්ප්රමාණතාවය යන ඇගයුම් අදාල වනුයේ,
1
ප්රස්තුත වලට ය.
2
වාක්ය වලට ය.
3
තර්ක වලට ය.
4
පද වලට ය.
5
විස්තරාත්මක වාක්ය වලටය
Question 4 · 10 marks
තර්කයක් සප්රමාණ වේ යන්නෙන් අදහස් වනුයේ,
1
තර්කය ඉතා නිවැරදි ලෙස ගොඩනැගී ඇති යන්න ය.
2
තර්කයේ අවයව වලින් එහි නිගමනය ගම්ය වනවා යන්න ය.
3
තර්කයේ නිගමනය සත්ය වේ යන්න ය.
4
අසත්ය වූ නිගමන වලින් නිවැරදි නිගමනයක් ලැබෙන විට ය.
5
තර්කයේ අවයව හා නිගමනය සත්ය වේ යන්න ය.
Question 5 · 10 marks
”ප්රබල තර්කයක්” යන්නෙන් අදහස් වන්නේ,
1
අවයව බොහෝ සංඛ්යාවක් සහිත තර්කයකි.
2
අවයව තුළින් නිගමනය තාර්කික ව ගම්ය වන තර්කයකි.
3
ත්ය හා අසත්ය අවයව ඇති එහෙත් සප්රමාණ තර්කයකි.
4
අසත්ය අවයවයන්ගෙන් යුත් නිශ්ප්රමාණ තර්කයකි.
5
හැම අවයවයක් ම සත්ය වන සප්රමාණ තර්කයකි
Question 6 · 10 marks
තර්කයක් නිශ්ප්රමාණ වේ යන්නෙන් අදහස් වනුයේ,
1
තර්කය නිගමනය නිශ්ප්රමාණ ලෙස ගොඩනැගී ඇති යන්න ය.
2
තර්කයේ අවයව වලින් එහි නිගමනය ගම්ය නොවනවා යන්න ය.
3
තර්කයේ නිගමනය අසත්ය වේ යන්න ය.
4
අසත්ය වූ නිගමන වලින් නිවැරදි නිගමනයක් ලැබෙන විට ය.
5
තර්කයේ අවයව හා නිගමනය අසත්ය වේ යන්න ය.
Question 7 · 10 marks
”දුබල තර්කයක්” යන්නෙන් අදහස් වන්නේ,
1
අවයව හා නිගමන වැඩි සංඛ්යාවක් සහිත තර්කයකි.
2
අවයව තුළින් නිගමනය තාර්කික ව ගම්ය නොවන තර්කයකි.
3
සත්ය හා අසත්ය අවයව ඇති එහෙත් සප්රමාණ තර්කයකි.
4
අසත්ය අවයවයන්ගෙන් යුත් නිශ්ප්රමාණ තර්කයකි.
5
අඩුම තරමේ එක් අවයවයක් වත් අසත්ය සප්රමාණ තර්කයකි
Question 8 · 10 marks
සප්රමාණ තර්කයක අඩුම තරමේ එක් අවයවයක් හෝ අසත්ය වේ නම් එවැනි තරකයක්
1
ප්රබල තර්කයකි
2
දුබල තර්කයකි
3
සප්රමාණ තර්කයකි
4
නිශ්ප්රමාණ තර්කයකි
5
ඉහත සියල්ල වැරදිය
Question 9 · 10 marks
සප්රමාණ තර්කයක අවයවය සියල්ල සත්ය නම් වේ නම් එවැනි තර්කයක්
1
ප්රබල තර්කයකි
2
දුබල තර්කයකි
3
සප්රමාණ තර්කයකි
4
නිශ්ප්රමාණ තර්කයකි
5
ඉහත සියල්ල වැරදිය
Question 10 · 10 marks
සාම්ප්රදායික තර්ක ශාස්ත්රයේ පියා කවරුන්ද?
1
ප්ලේටෝ
2
ඇරිස්ටෝටල්
3
නිව්ටන්
4
සොක්රටීස්
5
සියල්ල වැරදිය.
Submit & See Results